ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1393
litho-varnish
lithocyst
lithogenesis
Geo. ශිලා ජනනය
lithograph
1. n. ගල් තහඩුවක කැටයම් කොට ඉන් කරන ලද මුද්රණය
2. vt. ගල් තහඩුවක කැටයම් කොට මුද්රණය කරනවා
3. n. ගල් තහඩුවක් වැනි දේක කැටයම් කොට ඉන් කරන ලද ම
4. vt. ගල් තහඩුවක් වැනි දේක කැටයම් කොට මුද්රණය කරනවා
5. Law. ලිතොග්රාfපය
lithographer
lithography
1. මුද්රණය
2. Sur. ලයිතෝ මුද්රණ ශිල්පය
3. ලිතෝ මුද්රණ ශිල්පය
4. Acc. ලිතෝ මුද්රණය
5. Aes. ලිතෝග්රාපිය
6. ලිතෝග්රාපීය
7. Aes. ලිතෝමුද්රණය
8. n. ශිලා මුද්රණය
9. Che. ශිලාරේඛණය
litholapaxy
lithology
1. පර්වත විද්යාව
2. Geo. ශිලා විද්යාව
3. n. ශිලාවිද්යාව
4. n. ශිලාශාස්ත්රය
5. ශීලා විද්යාව
lithomancy
Soc. සිලාපේනය
lithophilus
Bot. ශිලාකාමී
lithophyte
n. ශිලාශාකය
lithosere
lithospermous
Bot. ශිලාබීජ
lithosphere
lithotomy
Med. ග්රාව්යඡේදනය
lithotomy position
litigant
1. Soc. නඩුකියන්නා
2. n. නඩුමාර්ගයෙන් අරෝ කරන්නා
litigate
1. v. නඩු කියනවා
2. vi. නඩුමගට බසිනවා
3. vi. නඩුහබ කියනවා
litigation
1. Soc. නඩුකීම
2. n. නඩුමාර්ගයෙන් අරෝ කිරීම
3. Soc. නඩුයෑම
litigious
1. Law. නඩුකියන
2. a. විවාදශ්රීලී
3. විවාදශීලී
litmus
1. Med. ලිට්මස්
2. n. ලිට්මස් කඩදාසි
litopterna
litre
n. ලීටරය
litter
1. Soc. කසළ
2. vt. පැටවු ගහනවා
3. පැටවු රංචුව
4. රොඩු
5. n. රොඩු ගොඩ
6. වැදුමේ පැටව් සංඛ්යාව
7. වැදුමේ පැටවුන් සංඛ්යාව
8. vt. වීසිකරනවා
9. n. ශිචිකාව
10. ශිවකාව