ශිලාගෝලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පෘථිවිය සෑදී ඇති කොටස් තුනෙන් එකක් ; පෘථිවියේ පස් හා පාෂාණ ස්තරවලින් යුත් කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lithosphere