සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4259

ශිල්පීධර්මය

Soc. technique

ශිල්පීය

1. a. scientific
2. a. technical

ශිල්පීය ක්‍රමය

1. Soc. technique
2. n. technology

ශිල්පීය න්‍යාය

Psy. technique

ශිල්පීය නිමාව

workmanship

ශිල්පීයත්වය

1. Eco. craftmanship
2. Soc. technicality
3. workmanship
4. craftsmanship

ශිලා

1. lithic
2. st. rock
3. st. stone
4. knapping

ශිලා ගෝලය

Phy. lithosphere

ශිලා ජනනය

Geo. lithogenesis

ශිලා මංචය

dolmen

ශිලා මඤ්චය

dolmen

ශිලා මුද්‍රණ ශිල්පියා

n. lithographer

ශිලා මුද්‍රණය

n. lithography

ශිලා යුග මානවයා පිළිබඳ

a. neanderthal

ශිලා යු‍ගයේ සොහොනක පැතලි ගල

n. quoit

ශිලා ලේඛනය

n. epigraph

ශිලා විද්‍යාව

Geo. lithology

ශිලා ශාක ලී හැඩ ගැන්වීම

knapping

ශිලා සංශ්‍රේණිය

lithosere

ශිලා සමය

Soc. stone age

ශිලා ස්ථම්භය

n. stela

ශිලාකාමී

Bot. lithophilus

ශිලාකෝෂ්ඨය

lithocyst

ශිලාගෝලය

n. lithosphere