ශිලා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගල් හා සම්බන්ධ ; ගලින් නිම වූ.
1. නා.ප්ර. ගල ; පර්වතය ; පාෂාණය.
2. මැණික් විශේෂයක්.
3. පාසානම්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගල; පර්වතය (සං. ශිලා)
වි. ගල් හා සම්බන්ධ ; ගලින් නිම වූ.
1. නා.ප්ර. ගල ; පර්වතය ; පාෂාණය.
2. මැණික් විශේෂයක්.
3. පාසානම්.
නා.ප්ර. ගල; පර්වතය (සං. ශිලා)