සාහිත්යධරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සාහිත්යය පිළිබඳ මනා දැනීමක් ඇති තැනැත්තා ; සාහිත්ය ග්රන්ථ රචනා කරන්නා ; සාහිත්ය විෂය පිළිබඳ විශාරදයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සාහිත්යය පිළිබද මනා දැනීමක් ඇත්තා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. literate
2. litterateur
3. Aes. man of letters