ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1399
lock in
Ele. ඇතගුළු ලෑම
lock out
1. Acc. අවස්ථිතිය
2. Law. අවස්ථීතිය
3. Eco. පිට ලැම
4. Ele. පිටගුහ ලෑම
5. Inf. පිටගුළු ලෑම
6. Soc. පිටලෑම
7. vti. වැඩපොළට යන්නට නොදී වළකනවා
lock up
1. Soc. කුටිය
2. n. දඬුකඳ
3. vti. හිර අඩස්සි කරනවා
4. Soc. හිර අඩස්සිය
5. Eco. හිර කිරීම
6. Soc. හිර කූඩුව
7. n. හිරකූඩුව
lock-gate
Civ. දියගුලු දොර
lock-in
lock-nut
lock-out
1. අවස්ථිතිය
2. අවස්ථීතිය
3. පිට ලැම
4. පිට ලෑම
5. පිටගුළු ලෑම
6. පිටලැම
7. පිටලෑම
lock-up
1. අගුලු ලිය හැකි ගබඩාව
2. සියලු දොරවල් වහනවා
3. සිර මැදිරිය
4. හිර කරනවා
5. හිර කිරීම
6. හිර කූඩුව
lockage
Civ. අගුලු දිය හානිය
locker
1. n. කුඩා අල්මාරිය
2. n. යතුරු දැමිය හැකි කුඩා අල්මාරිය
locket
locking
Ele. අගුළු ලෑම
locknut
1. අගුලු මුරිච්චිය
2. Sur. අගුළු මුරිච්චිය
lockout
locks
n. කේශකලාපය
locksmith
lockup
n. සිරකූඩුව
locomotion
1. n. ගමනාගමනය
2. n. චලන ශක්තිය
3. Psy. ජංගමනය
4. n. සංචරණය
5. Bot. සංචරනය
6. n. සඤ්චරණය
locomotive
1. Phy. ජංගම යන්ත්‍රය
2. Psy. ජංගමක
3. n. දුම්රිය එන්ජිම
4. n. දුම්රියේ යන්ත්‍රය
5. Acc. ධාවන යන්ත්‍රය
6. Civ. පීලි එන්ජීම
7. Phy. පීලිරිය
8. මිරිය එන්ම
locomotor ataxia
Med. ජංගම අනත්වය
locomotory
loculament
Bot. කෝෂ්ඨය
locular
locule
Bot. කෝෂ්ඨය