ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1400
loculicidal
locum
locum tenens
1. Law. නියෙදි බලදැරියා
2. n. ප්රතිපුරුෂයා
3. n. පාලු කපන්නා
4. n. හිලවුකාරයා
locus
locus classicus
Law. ඡේකවාදී ප්රකාශය
locus(gene)
locust
locution
1. n. කථා විලාසය
2. Log. භාෂණය
3. වාග් ලීලාව
4. Aes. වාග්ලීලාව
locutionary
Log. භාෂණීය
lode
n. ඉල්ලම
lodestar
1. n. ධෘව තරුව
2. n. ධ්රැව තරුව
3. n. මංතරුව
4. n. මෙභෙයුම් සිද්ධාන්තය
lodestone
1. Phy. අයස්කාන්තය
2. Phy. කාන්දම් ගල
3. Che. කාන්දම්ගල
lodestuff
Civ. ඉල්ලම් බොර
lodge
1. n. උද්යානගෘහය
2. n. කුඩා ගේ
3. vti. තාවකාලිකව තැන්පත් කරනවා
4. n. නවාතැන
5. vti. නවාතැන් ගන්නවා
6. vti. නැවතී සිටිනවා
7. Soc. නිවෙස
8. n. බංගලාව
9. Soc. මඩූව
10. n. රහස් සමාගමක ශාඛාව
11. vti. ලැගුම් ගන්නවා
12. n. වාඩිය
lodger
1. Sta. නවාතැන් ගන්නා
2. Law. නවාතැන්කරු
3. n. නවාතැන්කාරයා
lodging
lodging house
1. Law. නවාතැන
2. Law. නවාතැන්පල
3. Soc. නවාතැන්පොළ
4. n. ලැගුම්ගෙය
lodgings
n. ලැගුම්හල්
lodgment
1. n. නවාතැන
2. n. වැටීමේදී රැදීම
lodicule
Bot. තුෂිකාව
loess
1. ලොයස් (පස)
2. Civ. ලොයෙස්
3. Bot. ලොයේස්
4. n. සුළඟ නිසා ගංගා මිටියාවත්හි තැන්පත් වන තුනී වැලි
loft
1. n. අටල්ල
2. n. අට්ටාලය
3. n. අටුව
4. n. උඩුමහල්
5. n. මඤ්ච
6. n. මඤ්චක
7. n. මැස්ස
loftiness
n. උදාරබව
lofty
1. a. උඩඟු
2. a. උදාර
3. a. උන්නත
4. a. උසස්
5. a. උස් වූ
6. a. තුඟු