අයස්කාන්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. යකඩ ඇද ගන්නා කාන්දම; චුම්බකය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. යකඩ ඇදගන්නා දෙය; කාන්දම; චුම්බකය (සං. අයඃකාන්ත)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Phy. lodestone2. n. magnetසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 159 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 23 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 342 ← අයස්කාන්ත ශාස්ත්රය අයස්කාරයා →