ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1401

log

1. n. කඳ
2. n. කොටය
3. Mat. දශමාංශය
4. Civ. දැව කොටය
5. Mat. ලඝු
6. Civ. ලඝුගණකය
7. n. ලී කඳ
8. Inf. ලොගය
9. n. ළොඹුව

log cabin

n. කඳන් මැදිරිය

logan

n. පැද්දීමට තුඩු දිය හැකි විශාල ගල

loganberry

n. රතුපාට පලතුරු විශේෂයක්

logarithm

1. n. ගාතාංක ගණන
2. Mat. ලඝු
3. n. ලඝු ගණකය
4. ලඝු ගණනය
5. st. ලඝුගණක
6. Mat. ලඝුගණකය

logarithmic

Phy. ලඝුගණක

logarithmic scale

Mat. ලඝුගණක පරිමාණය

logger

Ele. ලඝුර

loggerhead

n. ගුඩ්ඩයා

loggia

n. සඳළු තලය

logging

1. ගස් කපා ගැනීම
2. Ele. ලොග් සටහන් කරනවා

logic

1. n. තක
2. Log. තර්ක ශාස්ත්‍රය
3. තර්කණය
4. n. තර්කය
5. n. තර්කශාස්ත්‍රය
6. n. න්‍යාය
7. Psy. න්‍යාය ශාස්ත්‍රය

logic gate

1. Phy. තර්ක ගේට්ටුව
2. Phy. තාර්කික ද්වාරය

logical

1. Log. තර්ක
2. a. තර්කානුකූල
3. Soc. තර්කානුසාරී
4. Soc. තාර්කික
5. Log. න්‍යායානු
6. Psy. න්‍යායානුසාරී
7. a. යුක්ති සහගත
8. Psy. සහේතුක

logical implication

Log. තර්කානුසාරී ගම්‍යය

logical operation

1. Mat. තර්කානුසාරී කර්මය
2. Inf. තාර්කික මෙභෙයුම

logical positivism

Log. තර්කානුසාරී යථානුභූතවාදය

logician

1. n. තර්කවිද්‍යාවේ විශාරද
2. Log. තාර්කිකයා

logicism

1. Log. තර්කවාදය
2. Log. න්‍යායවාදය

login

පුරනවා

logistic

1. Mat. ප්‍රවර්ධන
2. Mat. ප්‍රවර්ධනය

logistics

1. කාර්ය සම්පාදනය
2. n. මනා සංවිධානය

logit

Sta. ලඝුකය

logitudinal

අඛණ්ඩව සිදු වන