තාර්කිකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තර්ක කරන්නා; තර්ක විෂයයෙහි දක්ෂයා; තර්ක ශාස්ත්රය උගත් තැනැත්තා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. logician
2. school-man
නා. තර්ක කරන්නා; තර්ක විෂයයෙහි දක්ෂයා; තර්ක ශාස්ත්රය උගත් තැනැත්තා.
1. Log. logician
2. school-man