සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1801

තාරකාව වැනි දේ

n. star

තාරකාවලට සම්බන්ධ

a. astral

තාරකාවලිය

galaxy

තාරකාවිද්‍යාඥයා

n. astronomer

තාරකාවිද්‍යාත්මක

adj. astronomical

තාරකාවිද්‍යාව

n. astronomy

තාරකාශාස්ත්‍රය

1. n. astrology
2. n. astronomy

තාරතම ගායිකාව

Aes. soprano

තාරතම ස්වරය

n. tenor

තාරතාව

n. pitch

තාරබර

n. tare

තාරල්‍යය

Mat. fluidity

තාරස්වර

Aes. tenor

තාරස්වර ශ්‍රේණිය

Aes. treble

තාරස්වරය

Aes. alto

තාරස්වරික

Aes. tenor

තාර්කනික

Soc. rational

තාර්කික

1. a. dialectical
2. Soc. logical
3. Eco. rational

තාර්කික ද්වාරය

Phy. logic gate

තාර්කික මෙභෙයුම

Inf. logical operation

තාර්කික සම්බන්ධයෙන් තොර

non-sequitur

තාර්කිකත්වය

1. Eco. rationale
2. Soc. rationality

තාර්කිකය

Soc. rationale

තාර්කිකයා

1. Log. logician
2. school-man