තාරබර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාණ්ඩ ආදියෙහි ශුද්ධ බර ගණන් බලා ගැනීම සඳහා දළ බරින් අඩු කරන බර; භාණ්ඩවල බර රහිත ව එවා ඔතා ඇති දැවටුම්, බහා ඇති භාජන, පෙට්ටි, වාහන ආදියෙහි පමණක් බර.
2. නා. වැඩිපුර හෙවත් අතිශයෝක්තියෙන් කියන දේ; ප්‍රයෝජනයෙන් තොර අනවශ්‍ය දේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tare