තාරල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තරල බව; ගලා බසින ගතිය; ඉතා ම අඩු පීඩනයට ඉඩ දෙන ස්වභාවය (=fluidity).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. fluidity