තාරතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හඬ උස් වීම හෝ පහත්වීම හෝ සමග ඇතිවන ස්වරයේ ගුණය; තාරත්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හඬ උස් පහත් වීමේ දී ඇති වන ස්වරයේ ගුණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pitch