තාරතා අන්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තාරතාවේ, එනම්, හඬ උස් වීම හෝ පහත් වීම හෝ සමග ඇති වන ස්වරයේ වෙනස්බව (=difference of pitch).