සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1802

තාර්කිතත්වය

n. rationale

තාරා උද්දිගංශය

Sur. astroazimuth

තාරා පැටවා

n. duckling

තාරා මණඩල ප්‍රාචීරය

Phy. iris diaphragm

තාරා මණඩලය

Phy. iris

තාරා මණ්ඩලය

iris

තාරා විශේෂයක්

1. n. mallard
2. shoveler
3. n. shoveller
4. n. widgeon
5. n. wigeon

තාරා ශූලිකාව

actine

තාරාතා නලාව

Psy. pitch pipe

තාරාභය

n. astroid

තාරාමණ්ඩලය

Psy. iris

තාරාමුඛය

actinostome

තාරාවන්ගේ හඬ

n. quack

තාරාවලය

n. astroid

තාරාවා

1. n. drake
2. n. duck

තාරාවි

n. duck

තාරාවිය

n. duck

තාරාවුන්ගේ පිරිමි සතා

n. drake

තාරාවෙකු මෙන් ගාටනවා

vi. waddle

තාරාස්ථාපනය

astrofix

තාරීය

Phy. stellar

තාරුකා වෙලාව

n. twilight

තාරුකාව

n. star

තාරුණ්‍යය

1. n. juvenility
2. Psy. youth