තාරා මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් පිහිටි මැද කනීනිකාව නමින් හැඳින්වෙන (විවරයක් ඇති) කවාකාර වර්ණවත් සිවිය.
2. නා. තාරා මණ්ඩලයේ ඉදිමුම සහිත දාහය ඇති කරන අක්ෂිරෝගය; ධනුෂ්ප්‍රදාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

iris