තර්කය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක යථා තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කරුණු සහිතව කල්පනා කිරීම; විචාරවත් කල්පනවා; විවාදාත්මක විමර්ශනය.
2. නා. විවාදාත්මක විමර්ශනය පිළිබඳ ශාස්ත්රය; න්යාය ශාස්ත්රය.
3. නා. තරගය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. argument
2. Log. argumentum
3. n. contention
4. n. controversy
5. n. debate
6. n. logic
7. n. reason