සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1760

තරහෙන්

1. angrily
2. sulkily

තරහෙන් දිලිහෙනවා

colour

තරහෙන් රවා බලනවා

scowl

තරහෙන් සිටින

indignant

තරළුව

n. bobbin

තර්ක

1. Mng. arguments
2. n. dialectic
3. Log. logical
4. v. ratiocinate

තර්ක කරනවා

1. v. argue
2. vti. conjecture
3. vti. debate
4. vti. dispute
5. vi. expostulate
6. vti. reason

තර්ක කරන්නා

n. arguer

තර්ක කළ හැකි

1. a. arguable
2. a. debatable
3. a. disputable

තර්ක කිරීම

n. expostulation

තර්ක ගේට්ටුව

Phy. logic gate

තර්ක ජුගුප්සාව

Log. misology

තර්ක පද්ධතිය

Log. system of logic

තර්ක ශාස්ත්‍රය

Log. logic

තර්කගම්‍ය වාදය

apriorism

තර්කටිය

n. distaff

තර්කණය

1. logic
2. Soc. reasoning

තර්කනය

Log. reasoning

තර්කමාත්‍රය

n. hypothesis

තර්කය

1. n. argument
2. Log. argumentum
3. n. contention
4. n. controversy
5. n. debate
6. n. logic
7. n. reason

තර්කය බිඳ භෙළීම

n. explosion

තර්කයක් නඩුවක් තීරණය පැහැදිලි

adj. open-and-shut

තර්කයට එකඟ

a. legitimate

තර්කයට එකඟ නැති

a. illogical