සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1759

තරවනවා

v. smear

තරස

Mat. truss

තරසය

Med. truss

තරසර

a. powerful

තරසා

Eco. bear

තරහ

1. n. anger
2. a. angry
3. n. chagrin
4. n. choler
5. adj. cross
6. n. dander
7. n. resentment
8. n. spleen
9. a. ill humour

තරහ අවුස්සනවා

1. vt. anger
2. vti. chafe
3. vti. inflame
4. vt. nettle
5. vt. pique
6. vt. vex

තරහ ඇඟවීම

n. growl

තරහ ඇඟවීමට sir වෙනුවට යොදන ආමන්ත්‍රණය

n. sirrah

තරහ ඇති කරන

a. offend

තරහ ඇවිස්සෙනවා

vi. flare

තරහ උපදනවා

vt. annoy

තරහ උපදවන කාරණය

n. provocation

තරහ උපදවනවා

v. annoy

තරහ කරනවා

1. vt. mortify
2. vti. offend

තරහ ගතිය

1. n. crossness
2. n. temper

තරහ පළ කරනවා

v. bugger

තරහ යන

crabby

තරහ යනවා

v. cross

තරහ වෙනවා

vt. break with

තරහ සංසිඳුවනවා

vt. mollify

තරහලු

goldsmith

තරහව

1. anger
2. n. pip
3. ill-will

තරහව ව්‍යාකූලත්වය හෝ දුක හඟවන ප්‍රකාශයක්

cripes