තරහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අමනාපය; කෝපය; රෝෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anger
2. a. angry
3. n. chagrin
4. n. choler
5. adj. cross
6. n. dander
7. n. resentment
8. n. spleen
9. a. ill humour