භාෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කීම ; කථා කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කීම; කථා කිරීම (සං. භාෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. delivery
2. Log. locution
3. n. talk
4. n. utterance