සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3157

භාවීඵල

prognosis

භාවීඵල ප්‍රකාශනය

prognosis

භාවෝන්නතිය

n. climax

භාෂණ

n. interpretation

භාෂණ පරිවර්තක

1. n. interpreter
2. Mng. interpretor

භාෂණ පරිවර්තනය

Mng. interpretation

භාෂණ විලාශය

Log. elocution

භාෂණ විලාශ්‍රී

Log. elocutionary

භාෂණ විලාශී

elocutionary

භාෂණ ශෛලිය

n. elocution

භාෂණඵලමයී

perlocutionary

භාෂණඵලය

perlocution

භාෂණය

1. Aes. delivery
2. Log. locution
3. n. talk
4. n. utterance

භාෂණවේදියා

n. elocutionist

භාෂණීය

Log. locutionary

භාෂ්‍යකාර

scholiast

භාෂ්‍යය

1. n. commentary
2. paraphrase

භාෂා

n. language

භාෂා කිහිපයකට සම්බන්ධ

a. multilingual

භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය

ltrl

භාෂා තුනක් දන්නා

a. trilingual

භාෂා දෙකක් කතා කිරීමට හැකි

bilingualism

භාෂා මූලක කාල ක්‍රමාවලිය

glottochronology

භාෂා රීතිය අයත්

a. idiomatic