සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3158

භාෂා ව්‍යවහාරය

n. parlance

භාෂා විද්‍යාඥයා

n. phonetician

භාෂා විලාසය

n. style

භාෂා ශාස්ත්‍රය

n. linguistics

භාෂා හෝ කලා ලාලිත්‍යයට ප්‍රිය කරන්නා ශෛලියකට ලි

n. stylist

භාෂාකාලානුක්‍රමවේදය

Soc. glottochronology

භාෂාද්විරූපතාව

diglossia

භාෂාන්තර

rendering

භාෂාමය

Psy. linguistic

භාෂාරීතිය

n. style

භාෂාව

1. n. language
2. n. speech
3. n. tongue

භාෂාවකට අයිති සියලු වචන

n. lexis

භාෂාවෙහි විශේෂ යෙදුම

n. idiom

භාෂාවේ අපචාරය

n. solecism

භාෂාවේදියා

n. linguist

භාෂාශාස්ත්‍රඥ

n. scholar

භාෂාශාස්ත්‍රය

n. philology

භාෂාශුද්ධි වාදියා

n. purist

භාෂිත

Law. spoken

භාෂිතය

1. n. doctrine
2. n. language
3. n. speech
4. n. term

භාසමාන

Soc. apparent

භාස්කර

n. sun

භාස්මාස්තර ලිප

Che. lining

භාස්මික

a. basic