භාෂාන්තර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[භාෂා + අන්තර]
වි. වෙනත් භාෂා පිළිබඳ ; තම මවුබස හැර විවිධ භාෂා පිළිබඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අන්ය භාෂා පිළිබඳ වූ (සං. භාෂා+අන්තර)