භාෂාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලේඛනයට හෝ කථනයට මාධ්යය කොටගනු ලබන වාගාලාප ; අන්යෝන්යව අදහස් හුවමාරු කර ගැනීමට භාවිත කරන වාක්ය සමුදාය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලේඛනයට හා කථනයට මාධ්යය කොට ගනු ලබන වාගාලාප (සං. භාෂා)