භාසමාන

bhāsamāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිලිසෙන්නා වූ ; බබළන්නා වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියන්නා; කියමින්; බබළමින්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. apparent

Digital Pāḷi Dictionary