බුද්ධදත්ත පාලි අකාරාදිය – 509
භාවනීය
3. ගෙෞගෞරව කටයුතු; දියුණු කළයුතු.
භාවයමාන
3. වඩන; වඩමින්.
භාවිත
3. දියුණු කළ; වැඩූ.
භාවිතත්ත
3. දමනය කළ ඉඳුරන් ඇති; සිත දියුණු කළ.
න. වැඩූ බව.
භාවී
සිදුවන දෙය.
භාවෙතබ්බ
3. වැඩියයුතු.
භාවෙත්වා
පූ.ක්රි. දියුණු කොට; වඩා.
භාවෙති
(භු+ණෙ) දියුණු රයි; මෙනෙහි කරයි; වඩයි.
භාවෙතුං
නි. වඩන්නට.
භාවෙන්ත
3. වඩන; වඩමින්.
භාසක
3. කියන්නා.
භාසති
(භාස+අ) කියයි; බබළයි.
භාසන
න. කීම.
භාසන්ත
3. කියන්නා; කියමින්; බබළමින්.
භාසමාන
3. කියන්නා; කියමින්; බබළමින්.
භාසා
ඉ. කීම; භාෂාව.
භාසිත
න. කීම.
3. කියනලද; කී.
භාසිතබ්බ
3. කියයුතු.
භාසිත්වා
පූ.ක්රි. කියා.
භාසිතුං
නි. කියන්නට.
භාසී
3. කියන්නා.
භාසුර
3. බබළන.
භිංගරාජ
පු. කීකිරිඳිය.
භිංසන
3. භය ජනක වූ.