භාසති

bhāsati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(භාස+අ) කියයි; බබළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භාස, වියත්තීයං වාචාය, වියත් බිනීමෙහි +ති භාස+ති) කියයි, කථා කරයි. (පි. 408)

Digital Pāḷi Dictionary