භාසිත

bhāsita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බබළන්නා වූ දිලිසෙන්නා වූ.
2. කියන ලද්දා වූ ; දේශනා කරන ලද්දා වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කීම.
3. කියනලද; කී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කියන ලද, තෙපුල. (පි. 408)

Digital Pāḷi Dictionary