භාවී

bhāvī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිදුවනසුලු ; වන්නාවූ.
2. (පාරිභා.) බලපාන.
3. අනාගතයෙහි වන ; අනුමත වසයෙන් විශ්වාස කරන ; විශ්වාස කළ හැකි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

සිදුවන දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වඩන සුලු තැනැත්තා. (පි. 408)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

presumptive

Digital Pāḷi Dictionary