සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3156
භාවාතිශය නාට්යරූපී
භාවානුගත
1. sentimental
2. temperamental
භාවානුගතිය
1. Log. sentimentalism
2. Psy. sentimentality
භාවාර්ථය
භාවාවනතිය
n. anticlimax
භාවාවේශය
භාවි කථනීය කළ නොහැකි
භාවි ප්රකාශනය
Acc. forecast
භාවික
භාවිකථනය
1. Mng. forecast
2. Eco. forecasting
3. Soc. prophecy
භාවිකථනය නොකළ
a. unpredicted
භාවිකාලවේදය
භාවිකාලවේදියා
භාවිත
Soc. applied
භාවිත නොකළ
a. untapped
භාවිතය
1. n. application
2. Mng. practice
3. usage
4. n. use
5. Mng. utilisation
භාවිතයට නොයෙදූ
1. a. unpracticed
2. a. unpractised
භාවිතයේ පවත්නා මුදල් අවලංගු කරනවා
vt. demonetize
භාවිතාව
භාවිතිය
1. Psy. application
2. n. usance
භාවී
භාවීඑල
Med. prognosis
භාවීඑල ප්රකාශනය
Psy. prognosis
භාවීකථනය
1. Sta. forecast
2. Mat. forecasting
3. prediction
4. prophecy