භාවාර්ථය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලුහුඬු අදහස ; සාමාන්ය අරුත.
2. (ව්යාක.) ශබ්ද ප්රවෘත්ති නිමිත්ත ප්රකාශනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලුහුඬු අදහස; කෙටි තේරුම/ අර්ථය දැන ගැනීමට ඉවහල් වන දෙය (සං. භාවාර්ථ)