භාවික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්වභාව ගතිය වූ ; ගතිය ඇති.
1. නා.ප්‍ර. ස්වභාව ගතිය.
2. අලංකාරයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. emotive
2. a. natural