භාෂ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කථාව ; කථනය කිරීම.
2. යම් මූලික ග්‍රන්ථයක් විවරණය කරමින් රචනා කළ ග්‍රන්ථය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commentary
2. paraphrase