විල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉබේ හටගත්, ගොඩබිමෙන් වට වූ ජලාශය ; තඩාගය.
2. පඩික්කම.
3. මළ පහ කරන භාජනය ; පිස්පෝච්චිය.
4. දුන්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉබේ හටගත් ජලාශය (පා. සං. විල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lake
2. Geo. loch
3. Geo. lough