සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4077

විරෝධාභාසී

Law. paradoxical

විරෝධාලාපනය කරනවා

Law. protest

විරෝධාහාසය

Acc. paradox

විරෝධි

1. a. antipathetic
2. a. antithetic

විරෝධී

1. a. antagonistic
2. antithetic

විරෝධෝක්තිය

1. n. contradiction
2. n. oxymoron

විරෝධෝත්තිය

oxymoron

විල

1. n. lake
2. Geo. loch
3. Geo. lough

විලංගු

1. n. cuffs
2. Soc. fellers
3. n. gyves

විලංගු ගලවනවා

vt. unshackle

විලංගු දමනවා

v. shackle

විලංගු දමන්නා

shackler

විලංගු නොයෙදූ

a. unfettered

විලංගු ලනවා

1. vt. fetter
2. vt. shackle

විලංගු ලිහා දමනවා

vt. unfetter

විලංගුව

1. n. fetter
2. n. shackle

විලංගුවකින් හිරකර තැබීම

1. clodded
2. clodding

විලක්කුව

1. n. candle
2. n. flare

විලක්ෂණ

bizarre

විලක්ෂණනය

Aes. contrast

විලක්ෂණය

1. Log. contrast
2. Aes. distinction

විලඳ

n. popcorn

විලබ්ධිය

Psy. superstition

විලමයිට්

Che. willemite