විලක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විකාර ; විකට ; අවලක්ෂණ ; විසුළු පෙනුමක් ඇති ; රූමත් නොවන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

bizarre