විලඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වී ඇට බැද ගැනීමෙන් ඒවා පිපිරී ඇති වන ප්‍රතිඵලය ; පොරි.
2. හාල් වෙනුවට වී පොරි තම්බා සාදාගත් කැඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. පොරි

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. popcorn