විලක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වියළි ලීයක පාංකඩ ඔතා තෙල් ගල්වා සාදනු ලබන, විශේෂයෙන් තොවිල් පවිල් සඳහා ගැනෙන කුඩා පන්දමක් ; රාත්රි කාලයේදී ගමන් බිමන් යෑම සඳහා උපයෝගී කරගන්නා කුඩා පන්දම් විශේෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආලෝකය ලබා ගැනීම සඳහා ලීයක රෙදි වැරලි ඔතා තෙල් දමා දල්වා ගන්නා පන්දම (දෙ. விளக்கு)