පාදනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අවහිර ඉවත් කරනවා ; මතු කර පෙන්නනවා; බාධා නැති කරනවා ; ඉඩ සලසනවා.
2. මතු කරනවා ; හෙළිදරවු කරනවා.
3. නොපෙනී තිබුණ ඇස් පෙනෙන්නට සලස්වනවා.
4. සතුටු කරනවා ; ප්රසන්න කරනවා.
1. ක්රි. අවහිර ඉවත් කරනවා ; මතු කර පෙන්නනවා; බාධා නැති කරනවා ; ඉඩ සලසනවා.
2. මතු කරනවා ; හෙළිදරවු කරනවා.
3. නොපෙනී තිබුණ ඇස් පෙනෙන්නට සලස්වනවා.
4. සතුටු කරනවා ; ප්රසන්න කරනවා.