නොකිලිටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කිලිටි නොවූ; පවිත්‍ර; නිර්මල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කිලුටු නොවූ; පවිත්‍ර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. clean
2. a. pristine
3. a. untarnished
4. a. virginal