නිර්මල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කිලුටෙන් තොර; පිරිසිදු; පවිත්ර.
2. වි. වරද නැති; දෝෂ රහිත; පවින් තොර; නිකෙලෙස්.
3. වි. පැහැදිලි; නිරවුල්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කිලුටෙන් තොර; පිරිසිදු/ වරද නැති; දෝෂ රහිත/ නිරවුල්; අව්යාකූල/ පැහැදිලි (සං. නිර්මල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. chastened
2. a. clean
3. a. clear
4. a. fleckless
5. a. immaculate
6. Log. invalid
7. a. lucid
8. a. pure
9. a. spotless
10. a. stainless
11. a. unimpeachable
12. a. unsullied
13. a. untarnished