ව්‍යක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උගත් ; වියත් ; දක්ෂ ; හසළ.
2. ප්‍රකට ; පැහැදිලිව පෙනෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උගත්; වියත්; දක්ෂ වූ/ ප්‍රකට; පැහැදිලි ව පෙනෙන (සං. ව්‍යක්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clear
2. a. descriptive
3. a. discrete
4. a. eloquent
5. a. explicit
6. Law. express
7. a. facile
8. a. fluent
9. a. fullmouthed
10. a. learned
11. Psy. manifest
12. a. polemical