සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3875
ව්යංජක නිර්වචනය
Log. ostensive definition
ව්යංජන
ව්යංජන රසවත් කිරීමට යොදන කුළුබඩු ආදිය
n. condiment
ව්යංජනය
ව්යංජනා ලක්ෂණය
ව්යංජනාක්ෂර
Aes. consonants
ව්යංජනාක්ෂර සම්බන්ධී
a. consonantal
ව්යංජනාක්ෂරය
n. consonant
ව්යංජනාව
Soc. suggestion
ව්යංශජනක
ව්යංශජනකයා
ව්යංශජනනය
ව්යක්ත
1. a. clear
2. a. descriptive
3. a. discrete
4. a. eloquent
5. a. explicit
6. Law. express
7. a. facile
8. a. fluent
9. a. fullmouthed
10. a. learned
11. Psy. manifest
12. a. polemical
ව්යක්ත කථාව
n. polemic
ව්යක්ත කථිකත්වය
n. oratory
ව්යක්ත කරනවා
ව්යක්ත දේශකයා
n. orator
ව්යක්ත විශ්වසනය
Law. express trust
ව්යක්තභාවය
ව්යක්තභාවය පිළිබඳ
a. oratorical
ව්යක්තාක්ෂර
ව්යක්ති ප්රවෘත්තික
Bot. ontogenetic
ව්යක්ති ප්රවෘත්තිය
1. Psy. ontogenesis
2. Psy. ontogeny
3. oncogeny