සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3874

වළාම්

st. funeral

වළිගය කොටට කපනවා

vt. dock

වළිප්පුව

Med. convulsion

වළේ දමනවා

vti. hole

ව්කිළිය

n. toilet

ව්ඥාන ධාරාව

Log. stream of consciousness

ව්ද්‍යුත් විච්ඡේදනය

Bot. electrolysis

ව්ධිමත් හැසිරවුම

manoeuvres

ව්හාව

Aes. tongue

ව්හික

Bot. ligular

ව්‍යංග

a. periphrastic

ව්‍යංගත්වයෙන්

by-implication

ව්‍යංගනය කරනවා

Law. imply

ව්‍යංගය

1. n. allusion
2. n. suggestion

ව්‍යංගයෙන් කියනවා

v. allude

ව්‍යංග්‍ය

1. Psy. implicit
2. Law. implied

ව්‍යංග්‍ය විශ්වසනය

Law. implied trust

ව්‍යංග්‍යත්වය

Law. implication

ව්‍යංග්‍යත්වයෙන්

by-implication

ව්‍යංග්‍යතාව

Psy. suggestibility

ව්‍යංග්‍යය

Psy. irony

ව්‍යංගිත

Soc. tacit

ව්‍යංඡනය

curry

ව්‍යංජක

1. Log. ostensive
2. Aes. suggestive