ව්යංග්යසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. වචනාර්ථයෙන් නොපැවසෙන ; වක්‍ර මාර්ගයෙන් දැක්වෙන.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයවි. වචනාර්ථයෙන් නොහැඟවෙන (සං. ව්‍යඞ්ග්‍ය)සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. Psy. implicit2. Law. impliedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1472 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 292 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3874 ← ව්‍යංගයෙන් කියනවා ව්‍යංග්‍ය විශ්වසනය →