ව්යංජනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ශබ්දය ; අක්ෂරය ; හල් අකුර ; චිහ්නය.2. නිමිත්ත ; ලක්ෂණය.3. වාක්යාංශය ; වැකිය.4. වෑංජනය ; මාළුව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. curry2. n. goulashසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1472 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3875 ← ව්යංජන රසවත් කිරීමට යොදන කුළුබඩු ආදිය ව්යංජනා ලක්ෂණය →