ව්යංජන
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශබ්දය; අක්ෂරය; හල් අකුර/ නිමිත්ත; ලක්ෂණය/ ආහාර අනුභවයට ගන්නා අවුළුව වි. මැනවින් දක්වන; පැහැදිලි කරන (සං. ව්යඤ්ජන)