ශෝධකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිරිසිදු කරන්නා ; සෝදන්නා ; මුද්‍රිත දෙය ශෝධනය කරන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිරිසිදු කරන්නා (සං. ශොධක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. cleaner